Slide 1 Slide 2 Slide 3 Slide 4 Slide 5
Posted by Unknown | 5 comments

Virtual Private Network (VPN) ගැන සරලව සිංහලෙන්...


සාමාන්‍ය අන්තර්ජාල භාවිතයකදී අප විසින් අපගේ සේවා සැපයුම්කරැ හරහා සෘජුව අදාල වෙබ් සේවාව වෙත සම්බන්ධ වුවත් VPN භාවිතයේදී අපගේ දත්ත පළමුව යොමුවන්නේ අප විසින් තෝරාගත් VPN Server එකක් වෙතයි. ඉන් අනතුරැව අපගේ අන්තර්ජාල භාවිතය සිදුවන්නේ ඒ හරහා අදාල VPN Server එක තුළින් අන්තර්ජාලයට පිවිසෙන ආකාරයටයි. ඒ හේතුව නිසායි එවන් අවස්ථාවක අපගේ රට ලෙසින් අදාල VPN සේවාව ලබාදෙන රට පෙන්වනු ලබන්නේ.

VPN සේවාව විශ්වාසය තැබියහැකි එකක් නම් මෙහිදී ගැටළුවක් මතුවන්නේ නැහැ. එවන් සේවාවන් සියල්ලක්ම යම්කිසි මුදලක් අය කරනවා මාසික පදනමක් මත. එයට හේතුව වන්නේ එම සේවාව පවත්වාගෙන යාමට ඔවුන්ට පිරිවැයක් දැරීමට සිදුවීමයි. එහෙත් අප විසින් සැළකිය යුත්තේ free VPN සේවාවක් කෙතරම් ආරක්ෂිතද යන්නයි. මෙම සේවාව නොමිලයේ ලබාදෙන්නේ කුමන පරමාර්ථයක් මතද යන්න සැළකිය යුතුයි. ඔවුන් වියදමක් දරමින් එම සේවාව නොමිලයේ ලබා දෙන්නේ කිසියම් පරමාර්ථයක් මතයි. බොහෝවිට  ඔවුන් අපගේ දත්ත එකතු කරනු ලබනවා. ඒ යම්කිසි අයුරකින් ලාභ ඉපයීම සදහා. එම දත්ත අතර අපගේ location data, usernamea and passwords, video and audio data, browsing logs, conversatiin logs, credit card numbers ආදී බොහෝ දේ තිබිය හැකියි. මෙම දත්ත අප විසින් අන්තර්ජාලය හරහා හුවමාරැ කරන ඒවා සේම අපගේ පරිගණකයේ හෝ smartphone තුළ තිබෙන ඒවා විය හැකියි. මෙහිදී බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නේ අපේ දත්ත ඔවුන්ට මොකටද, අපේ දත්ත ඔවුන්ට වටිනවාද, අපි ජාවාරම් කරනවාද යන්නයි. එසේ සිතමින් හිත හදා ගැනීමක් සිදු කරනවා. එහෙත් අවදානම පවතින්නේ එතන නොවෙයි. ඔවුන්ට හැකියි අපගේ අනන්‍යතාවය භාවිතයෙන් යම්කිසි බරපතල නීතිවිරෝධී කාර්යයක් සිදුකිරීමට. ඔවුන් විසින් සිදුකරනු ලබන දෙය සදහා වගකීම සෘජුවම අප වෙත යොමු විය හැකියි.

දැන් කළයුත්තේ කුමක්ද?
සන්සන්දනාත්මකව free VPN එකකට වඩා Tor browser ආරක්ෂිතයැයි සිතිය හැකියි. VPN එකක් භාවිතා කළ යුතු අවස්ථාවක premium VPN එකක් භාවිතා කළ හැකිනම් හොදයි. තාවකාලික අවස්ථාවක නම් එවන් වර්තමාන තත්වය වැනි අවස්ථාවකදී premium VPN සේවාවක trial period එකක් භාවිතය තරමක් ආරක්ෂාකාරී පියවරක්. VPN එකක් භාවිතයේදී හැකිතාක් ආරක්ෂාකාරී encrypted, HTTPS සේවාවන් භාවිතා කරන්න. පිටස්තර VPN සේවාවකදී online payments කිසිසේත්ම නොකිරීමයි ආරක්ෂිත. මෙසේ සිදු නොකරනවා නම්, ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන VPN සේවාවේ වියදම මුදල් ලෙසින් නොවුණත් කුමන හෝ ලෙසකින් අපට ගෙවීමට සිදුවේවි.

මේ අතර X - VPN premium VPN සේවාවද දවස් 30ක කාලයක් ලංකාවට ලාබාදීමට එම ආයතනය කටයුතු කර ඇත...
                    

මා ඔබට පහතින් ලබා දෙන IP ඔබේ ජංගම දුරකතනයේ manual VPN එකක් විදිහට Setup කරගත හැකිවේ. පහත සඳහන් කරන IP සමහරක් දින 7ක් සඳහා වලංගු වන අතර, සමහරක් දින 30ක් සඳහා වලංගු වේ ඔබේ ජංගම දුරකථනයේ මාදිලිය අනුව සහ OS එක අනුව VPN setup format එක වෙනස් වේ. මෙහි එන IP සියල්ලම PPTP Protocol සඳහා වලංගු වේ.

Name : Cloud Service Texas
IP: 51.15.151.165
Username: pptp
Password: B5tHqFcCWf

Name : Florida US
IP : IP 69.60.121.29
Username : free
Password : 3680

Name : Illinois 
IP: 216.104.36.238
Username : free
Password : 1885

Name : Cloud UK
IP: 77.92.68.65
Username : free
Password : 9762


රජය ඔබ හා තරුණ පිරිස බිය ගැන්වීමට ෆේස්බුක් පිටු කිපයක් හරහා VPN භාවිතා කරන අයට රු. 25,000 දඩයක් රු. 10,000 දඩයක් අය කරන බවට හොර ඡායාරූප සහිත බොරු කට කතා පතුරුවමින් සිටී. එවැනි දඩයක් හෝ නීතියක් රට තුල නැත. VPN භාවිතා කරන්නන්ට එරෙහිව CID එකට නීතිය ක්‍රියාත්මක කල නොහැක. මන්ද VPN භාවිතා කිරීම නීති විරෝදී ක්‍රියාවක් නොවන නිසාය. එම නිසා එවැනි කට කතාවලට හා ප්‍රෝඩා කරුවන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිලිබඳව අන් අය නිවැරදි කරන ලෙසත් ඉල්ලා සිටිමි. Facebook, Whatsapp, Viber රජයට block කිරීමට හැකිවුනත් ඒවාට සවන්දීමට හෝ ඒවාවල අන්ථර්ගතය නිරීක්ෂණය කිරීමට ලොකේ කිසිම රටක තාක්ෂණයක් නොමැත. WeChat භාවිතා නොකරන්න, මන්ද WeChat චීන රජයට අයිති එකක් නිසා එහි පණිවුවල අන්ථර්ගතය චීන රජය හරහා ශ්‍රීලංකා රජයට ලබා ගත හැක. 

කෙසේ නමුත් රජය මේවන විට Turbo VPN වැනි ප්‍රසිද්ධ VPN සේවා block කරමින් සිටී. මේ නිසා ඉදිරියෙ දී අනෙකුත් VPN සේවා ද block විය හැක. මේ නිසා Android play store වල ඇති Orbot යන VPN ඇප් එකත් (IOS වල එය Onion Browser ලෙස හැදින්වේ) හැකිනම් Signal Private Messenger යන අධි ආරක්ෂිත ඇප් එකත් භාවිතා කිරීමට පුරුදු වන්න. මන්ද Orbot තුල තිබෙනා Bridges හා domain fronting යන තාක්ෂණය භාවිතා කල හැකි නිසා ඒය චීනය වැනි රටවල අධිතාක්ෂණික VPN block කිරීමේ ක්‍රමවලට ද block කර නොහැකිය.....
Read more...
Posted by Unknown | 1 comments

මොනවද මේ Ransomware? ⚠


           

මොනවද මේ Ransomware?  ⚠
====================
Ransomware කියන්නේ මේ දවස්වල ලෝකේ පුරාම විවිධ රටවල්වල කතා වෙන මාතෘකාවක්.. ෆේස්බුක් එකේ කිහිපදෙනෙක්ම මට msg දාලා මේ ගැන අහලා තිබුනත් වචන දෙක තුනක්වත් සටහන් කරන්න ඉඩක් ලැබුනෙම නැහැ..  😓   අද හවස හිරු ප්‍රවෘත්තිවලත් විනාඩි කිහිපයක් මේ සම්බන්ධව වෙන් කරලා තියනවා මම දැක්කා.. ඉතින්..., අවධානමට පෙර සූදානම හොදයි කියලා ඉඩක් ලැබුණු වෙලාවේ මේ ගැන ලියන්න මම තීරණය කරා.. ☺
 Ransomware කියන වෛරස් එක හදලා තියෙන්නේ අපේ වැදගත් ෆයිල්ස් Automatically Encrypt වෙන විදියට.. සාමන්යෙන් Files Encrypt කරන්නේ ඒ ෆයිල් එකේ ආරක්ෂාව වැඩි වෙන්න.. අපි File එකක් Encrypt කරාට පස්සේ ඒක නැවතත් යථා තත්වයට අරගෙන පාවිච්චියට ගන්න නම් අපිට Encrypt එකට අදාළ Decryption Key එක  අවශ්‍ය වෙනවා අපේ.. නමුත් මේ "Ransomware" කියන වෛරස් එක අපේ පරිගණකයකට ආසාධනය වුනොත්, අපට නොදැනුවත්ව අපේ Files ඉතාමත් වේගයෙන්-ස්වංක්‍රීයව Encrypt වීගෙන යනවා, නමුත්  නැවතත් ඒ Files යථා තත්වයට පත්කරගැනීමට අවශ්‍යවෙන Decryption Key එක අපේ අතට ලැබෙන්නේ නැහැ, ඒ වෙනුවට ඒ Decryption Key අදාළ Ransomware එක නිර්මාණය කළ පුද්ගලයා (Hacker) අතට තමයි යන්නේ.. 😳 ඊට පස්සේ අපේ අර Files ටික නැවත ලබාගැනීමට අවශ්‍යනම් අපට සිද්ධවෙනවා අදාළ වෛරස් එක නිර්මාණය කරපු කෙනාට කප්පම් මුදල් ලබාදෙන්න.. පැය 6ක් වගේ කාලයක් ඇතුලත අපි මුදල් ලබාදීලා අපේ දත්ත ටික යථාතත්වයට පත් කරගත්තේ නැතොත් අපේ Files ටික නැවත අරගන්න බැරි විදියට Permanent Delete වෙලා යනවා..  😲  සරලව Ransomware එකක් වැඩකරන්නේ ඔය විදියට..
මේ Ransomware ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. 🤓

01. Encrypting ransomware - මේකෙන් අපේ Hard Disk වල තියන User Files හැම එකක්ම Automatically Encrypt කරනවා.. ඒ User Files හැම එකටම අදාළ Decryption Keys ටික, වෛරස් එක නිර්මාණය කරපු අයට යවනවා..  😓

02. Locker ransomware / Master Boot Record (MBR) ransomware - මේ වර්ගෙ ransomware වලින් කරන්නේ අපේ Operating System එක තාවකාලිකව Lock කරන එක.. අදාළ කප්පම් මුදල ලබාදෙන තුරු අපට අපේ පරිගණකය ON කරගන්න බැරි වෙනවා.. නමුත් මෙයින් අපේ User Files කිසි දෙයක් Encrypt වෙන්නේ නෑ,  සරලවම කිව්වොත් Operating System එකේ Boot Settings වෙනස් කරලා පරිගණකය ON වෙන එක වළක්වනවා විතරයි..  😒

සියලුම Microsoft Windows සංස්කරණවලට මේ Ransomware එක ආසාධනය වීමේ ඉඩකඩ තියනවා..  මෑතකදී මේ විදියට සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන Ransomware එක නිර්මාණය වුනේ ඇමරිකාවේ National Security Agency එකෙන් Leak වුනු Program එකක තිබුණු දුර්වලතාවයක් නිසා කියලා තමයි මේ පිළිබඳ පර්යේෂණ කරන අයට අනාවරණය කරගන්න පුළුවන්වෙලා තියෙන්නේ.. 😱  සති දෙකක් වගේ කාලයක් ඇතුලත ව්‍යාප්ත වෙන්න පටන්ගත්තු මේ Ransomware වෛරස් එක අද වෙනකොට ලෝකයේ රටවල් 99ක පරිගණක පද්ධති වලට ආසාධනය වෙලා තියනවා.. මේ වෛරස් එකෙන් ගොඩක්ම අලාබහානි වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය එක්සත් ජනපදයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට.. අද දවස ඇතුලත බ්‍රිතාන්‍ය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කිසිම විදියක සේවයකට පරිගණක යොදාගන්න බැරි වෙලා තියනව.. ඒ වගේම රුසියාවේ දෙවන ප්‍රධාන විදුලි සංදේශන සේවය වන Megafon ආයතනයත් මේ වනවිට Ransomware වෛරස් එක ආසාධනය වෙලා තියනවා..  🤔
====================
වෛරස් ගාඩ් වලින් Ransomware අල්ලන්නේ නැද්ද? / අදාළ මුදල් Payment කරන තැනින් මේක කරන අයව අල්ලගන්න බැරිද?? / අපිට Decryption Key එක හොයාගන්න විදියක් නැද්ද?
====================
* මේ වෛරස් එකට නිශ්චිත ස්වරූපයක් නෑ, ඒ නිසාම Antivirus Program වලින් Detect කරගන්න හරි අමාරුයි..  ☹️
* වෛරස් එක කප්පම් ඉල්ලන්නේ Bitcoin කියන Crypto-Currency එකෙන්.. Credit Card, Pay-pal වගේ ක්‍රමයකින් මුදල් ඉල්ලනවා නම් ලේසියෙන්ම මේක කරන අයව කොටු කරගන්න පුළුවන්.. නමුත් Bitcoin වලින් ගනුදෙනු කරද්දී ඒ ගනුදෙනුවලට සම්බන්ධ වන කාගේවත් අනන්‍යතාව කාටවත් හොයාගන්න පුළුවන්කමක් නෑ.. 😏
* Decryption Key එකටත් මම කලින් කිව්වා වගේ නිශ්චිත ස්වරූපයක් නෑ, ඒ වගේම කිහිප වරක් විවිධ Decryption Keys යොදාගෙන unbreakable encryption එකක් හැදෙනවා.. ඒ නිසා Decryption Key හොයාගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් මේ වනතුරු කාටවත් හොයාගන්න බැරි වෙලා තියනවා.. 😏
====================
අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ..?
====================
* Ransomware වලින් ගැලවෙන්න තියන "හොදම ක්‍රමය" වෙන්නේ තමන්ගේ වැදගත් Files වෙන තැනකට Back-up කරගෙන තියාගන්න එක.. කිසියම් හේතුවක් නිසා තමන්ගේ පරිගණකය Ransomware වලට ආසාධනය වුනොත් අපිට අපේ වැදගත් දේවල් ටික තියනවා කියලා හිතලා හිත හදාගන්න පුළුවන්..  ❤ ☺

* ඒ වගේම මේ දවස්වල Software වගේ දේවල් අන්තර්ජාලයෙන් ගන්න එපා.. Torrents භාවිතා කරන එකත් අඩු කරන්න.. Virus බෙදාහැරීමේ ක්‍රමවලින් ඉස්සරහින්ම ඉන්නේ Torrent හරහා වෛරස් බෙදාහැරීම..

* Antivirus Program භාවිතා කරනවා නම් ඒවා Update කරන්න.. Ransomware වෛරස් එක නිශ්චිතව හදුනාගන්න බැරි වුනත්, අදාළ Programs වල හැසිරීම් රටාව බලලා ඒවා Detect කරගන්න පුළුවන්කමක් Antivirus Programවලට තියනවා (Behavior-Based Detection)..

* තමන් නිතර භාවිතා කරන Web Browser එකට නොමිලේ ලබාදෙන Ad-Block එකක් Install කරගන්න.. එතකොට Ads ආකාරයෙන් බෙදාහැරෙන Ransomware ක්ලික් කරන්නේ නැතුව බේරිලා ඉන්න පුළුවන්..

* ඒ වගේම Office, Public WiFi Networks වගේ තැන්වල තියන පොදු ජාල (Networks) වලට තමන්ගේ Device සම්බන්ධ කිරීමෙන් හැකිතාක් වලකින්න.. තමන්ගේ පරිගණක ජාලයට සම්බන්ධවෙලා තියන වෙනත් ඕනම Device එකකට Spread වෙන්න Ransomware වලට පුළුවන්..

* කෙටියෙන්ම කිව්වොත් අපට Ransomware එකක් Infect වුනාට පස්සේ කරන්න දෙයක් නැහැ, Ransomware එකක් ආසාධනය වෙන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන එක තමයි කරන්න තියෙන්නේ.. ඒ නිසා ඉදිරි දවස් කිහිපය තුලදී ඉන්ටර්නෙට් එකේ වැඩ කරනකොට ටිකක් සැලකිල්ලෙන් ඉන්න.. නොහිතන ඕනම වෙලාවක මේවා අපේ පරිගණකවලටත් ඇතුල් වෙන්න පුළුවන්.. යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න..
- ✍
Read more...
Posted by Unknown | 0 comments

Java RMI වලින් කරපු Chat Application එකක් නොමිලේ කෙළින්ම Download කරගන්න [ Free Direct Download RMI Chat Application With Source Code. ]

Hi යාලුවනෙ ඔයාලට Java වලින් කරපු RMI Chat Application එකක් එහෙම  ඕනද.. 

Private Chat කරන්නත් පුලුවන්. File යවන්නත් පුලුවන්. RMI Chat Application හොයගන්න අඩු නිසා තමයි මම මේක දාන්නෙ යලුවොන්ට Codes, Ideas හරි ගන්න.. එහෙනම් අරගෙනම බලන්නකො.. මේක එකක් NetBeans Project හොදද..

#. මෙතනින් Download කරගන්න.

1. මුලින්ම Server  එක Run කරන්න අමතක කරන්න එපා..

2. Login එක Run  කරන්න ඊට පස්සෙ Client Side එකේ..

මේ තියෙන්නෙ Screen Shots...



Read more...
Posted by Unknown | 0 comments
අපේම රටේ කට්ටිය හදපු GAME එකක් ගහන්න කැමතිද?

Complex Roots Assault

Linux, Windows,Mac යන තුනේම වැඩ කරනව

මෙන්න video එක



මේ තියෙන්නෙ play කරන video එකක්


හැබැයි මෙකට පොඩි ගෙවීම්මක් ඔන කරනව $4.99 වගෙ

මෙන්න download කරගන්න http://adf.ly/1OHHln 
Read more...
Posted by Unknown | 1 comments

DOWNLOAD TRICKS

මේක වැඩ කරන්නෙ FIREFOX use කරන් අයට
Download link http://adf.ly/1O7YGQ

About this Add-on

 

DownThemAll is all you can desire from a download manager: it features an advanced accelerator that increases speed up to 4x and it allows you to pause and resume downloads at any time.

DownThemAll is fast, reliable and easy-to-use! It lets you download all the links or images contained in a webpage and much more: you can refine your downloads by fully customizable criteria to get only what you really want! Be in full control over your downloads, dedicated speed and number of parallel connections at any time. Use Metalinks or add mirrors manually to download a file from different servers at the same time.

DownThemAll is open-source and freeware. No Adware, no Spyware, no hidden costs!
Add-on screenshot #1
Add-on screenshot #2
Add-on screenshot #3 මේක වැඩ කරන්නෙ FIREFOX use කරන් අයට
Download link http://adf.ly/1O7YGQ
Read more...
Posted by Unknown | 0 comments

නොමිලේ ඩයලොග් ටීවී බලමු.

නොමිලේ ඩයලොග් ටීවී ඔබේ PC/Laptop එකෙන් බලන්න.
සතපහක්වත් ඩේටා කැපෙන්නේ නැතුව ටීවී බලන්න පුළුවන් දැන් ඩයලොග් සිම් එකක් හරහා අන්තර්ජාලය බාවිතා කරන අයට පමණයි ඔයාලා ගාව ඩයලොග් සිම් එකක් නැත්තම් කඩෙන් අරගන්න මේකට ඩයලොග් ඩොන්ගල් එකක් අවශ්‍ය වන්නේ නැ ඩයලොග් සිම් එකකින් අන්තර්ජාලය බාවිතා කරනවානම් ඔබට මෙම සේවාව ගන්න පුළුවන් පළමුව ඔබගේ වෙබ් බ්‍රවුසරය HTML5 සහ ෆ්ලෑෂ් ප්ලේයර් නවතම මෘදුකාංග තිබිය යුතුය HSPA සේවාව ඔබේ ඩොන්ගලයේ තිබිය යුතුය ඔබට මෙම සේවාව ලබාගන්න අදාල වෙබ් අඩවියට පිවිස ඔබගේ නම ඊමේල් ලිපිනය සහ ඩයලොග් දුරකථන අංකය ලබාදෙන්න දැන් ඔබට නොමිලේ Free Zoon හරහා නොමිලේ චැනල් 9ක් ලබාදෙන අතර දවස් 14ක නොමිලේ චැනල් 20ක් නැරබිමටද අවස්ථාව ලබාදෙනවා නොමිලේ ලබාදෙන චැනල් සදහා කිසිදු ගාස්තුවක් අයනොකෙරේ
වෙනත් චැනල් නැරබීමට මසකට රුපියල් 100ක් ද එක දිනක් නැරබීමට රුපියල් 3ක්ද අයකෙරේ වෙන වෙනම පැකේජ වෙන් කර ඇති අතර සියලුම චැනල් බැලීමට නොහැක Gold Pack @ Rs.3.33/Day +Tax or Rs 100/Month + Tax. Silver Pack @ Rs.3.33/Day +Tax or Rs 100/Month + Tax. Platinum Pack @ Rs.3.33/Day +Tax or Rs 100/Month + Tax. Non-premium VOD channel @ Rs.3/Day + Tax and Premium VOD channel @ Rs.5/Day + Tax Movies: Rs.50/week + Tax (per movie) මෙලෙසට පැකේජ වෙන්කර ඇත අදාල පැකේජය සදහා ලැබෙන චැනල් බැලීමට පිවිසෙන්න http://adf.ly/1O6aPW නොමිලේ ඩයලොග් ටීවී බැලීම සදහා මෙම අඩවියට පිවිසෙන්න මෙම වෙබ් අඩවිය සදහා කිසිදු ගාස්තුවක් හෝ ඩේටා අය නොකෙරේ (ඩයලොග් පාරිබෝගියන් සදහා පමයි වෙනත් අන්තර්ජාල සේවා බාවිතා කරන්නන් සදහා පිවිසිය නොහැක ) Click here to watch MYTV http://adf.ly/1O6aGI මෙම සේවාව ඕනෑම 4G/3G/GPRS දුරකථන ඔස්සේද නැරබිය හැක

Read more...
Posted by Unknown | 11 comments

...:::::... android secret code ටික මෙන්න ඔයාලටත් ...:::::...












අද වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් ස්මාට් ෆෝන්ස් භාවිතයට පුරුදු වෙලා තියේනවා. මොකද ඒ ස්මාට් ෆෝන්ස් වල තියේන මෙහයුම් පද්ධතිය හා වෙනත් හේතු නිසා. ඉතින් ඒ ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ඇපල් කියන්නේ ඒ වගේ ස්මාට් ෆෝන්ස් වල මෙහයුම් පද්ධති කිපයක්. ඒ අතරෙනුත් ලෝකයෙන් 51% පාවිච්චි කරන්නෙ Android දුරකථන හා Tabs වේ.  ඉතින් දැන් android බාවිතාකරන යාලුවන්ටත් ඉදිරියට android බාවිතාකරන්න බලාපොරොත්තුව ඉන්න යාලුවන්ටත් මම අද ලබාදෙන android secret code ටික වැදගත් වේවි කියල මම හිතනවා....



මූලික Codes:

*#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.

*2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.

*#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

*#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

*#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

*#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

*#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.

*#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.


W-LAN, GPS සහ Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි

*#*#1472365#*#* - GPS test එකක්.

*#*#1575#*#* - තවත් GPS test එකක්.

*#*#232331#*#* - Bluetooth test එකක්.

*#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.


විවිධ Factory Tests සදහා Codes:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version එක .

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version එක.



Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :

*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.
Read more...