Hi යාලුවනෙ ඔයාලට Java වලින් කරපු RMI Chat Application එකක් එහෙම ඕනද..
Private
Chat කරන්නත් පුලුවන්. File යවන්නත් පුලුවන්. RMI Chat Application
හොයගන්න අඩු නිසා තමයි මම මේක දාන්නෙ යලුවොන්ට Codes, Ideas හරි ගන්න..
එහෙනම් අරගෙනම බලන්නකො.. මේක එකක් NetBeans Project හොදද..
1. මුලින්ම Server එක Run කරන්න අමතක කරන්න එපා..
2. Login එක Run කරන්න ඊට පස්සෙ Client Side එකේ..
මේ තියෙන්නෙ Screen Shots...
0 comments: