...:::::... android secret code ටික මෙන්න ඔයාලටත් ...:::::...
අද වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් ස්මාට් ෆෝන්ස් භාවිතයට පුරුදු වෙලා තියේනවා. මොකද ඒ ස්මාට් ෆෝන්ස් වල තියේන මෙහයුම් පද්ධතිය හා වෙනත් හේතු නිසා. ඉතින් ඒ ඇන්ඩ්රොයිඩ් , වින්ඩෝස් , ඇපල් කියන්නේ ඒ වගේ ස්මාට් ෆෝන්ස් වල මෙහයුම් පද්ධති කිපයක්. ඒ අතරෙනුත් ලෝකයෙන් 51% පාවිච්චි කරන්නෙ Android දුරකථන හා Tabs වේ. ඉතින් දැන් android බාවිතාකරන යාලුවන්ටත් ඉදිරියට android බාවිතාකරන්න බලාපොරොත්තුව ඉන්න යාලුවන්ටත් මම අද ලබාදෙන android secret code ටික වැදගත් වේවි කියල මම හිතනවා....
මූලික Codes:
*#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.
*2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.
*#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.
*#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.
*#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.
*#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.
*#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.
*#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.
W-LAN, GPS සහ Bluetooth Test Codes:
*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).
*#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි
*#*#1472365#*#* - GPS test එකක්.
*#*#1575#*#* - තවත් GPS test එකක්.
*#*#232331#*#* - Bluetooth test එකක්.
*#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.
විවිධ Factory Tests සදහා Codes:
*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).
*#*#0588#*#* - Proximity sensor test.
*#*#0*#*#* - LCD test.
*#*#2664#*#* - Touch screen test.
*#*#2663#*#* - Touch screen version එක .
*#*#0283#*#* - Packet Loopback.
*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.
*#*#3264#*#* - RAM version එක.
Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :
*#*#1111#*#* - FTA Software Version.
*#*#2222#*#* - FTA Hardware Version.
*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.
*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.
*#*#1234#*#* - PDA and Phone.

ඔක්කොම ටෙස්ට් ටික එක පාරට බලන්න පුලුවන් කෝඩ් එකක් තියනව නම් කියන්න..
ReplyDeleteඔක්කොම ටෙස්ට් ටික එක පාර කරන්න බෑ සහෝ..comment එකට thnx....
DeleteThanz bn mewa Dunnata..
ReplyDeleteElz......
welcm bro..thnx comment ekata....
DeleteMachan Me Code Iphone Walata Wada Karanawada.........?
ReplyDeletena bn...iphone vala thiyanne i os eka mava vvada karanne android os ekata vitharai macho...
Deleteela blog eka wedagath ewwa tiyenawa tx machn goodluck do it best
ReplyDeletetnx machooo comment ekata....
ReplyDeletemewa gahanne kohomada machan 4n eke?
ReplyDeletekey pad eke typ kalata weda nane
4n ekekey pad eke thamii type karanna ona sahoo,,
Deletegod job macho...
Delete